ඔිවිටිගමුව මහා විද්‍යාලයේ පාසල් නාම පුවරුව උසස් ප්‍රමිතියකින් යුතුව නිම කොට පාසලට පරිත්‍යාග කිරීමට අනුග්‍රහය දැක් වූ දානපති H.D.පියදාස මහතාගේ පින්බර සුරතින් නිරාවරණය කරන ලද අවස්ථාව.අපි එතුමන්ට නිදුක් නිරෝගී සුවය හා චිර ජීවනය ප්‍රර්ථනා කරමු.