භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
OVITIGAMUWA M.V

ඕවිටිගමුව මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
OVITIGAMUWA M.V

ඕවිටිගමුව මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වර්ෂ 1880 පමණ ගම්වාසීන්ගේ ශ්‍රමයෙන් ඕවිටිගමුව කලුගහහේන නමැති පවුද්ගලික ඉඩමක පොල් අතු මඩුවක පවත්ව ගෙන ගිය පාසලකි. මුල් ගිරුතුමා ලෙස කරෝලිස් නැමැති මහතෙකු සේවය කර  ඇත

පසුව ඕවිටිගමුවේ අංකොරටුව අසල දැනට ජාතික තරුන සේවා කටයුතු සදහා සාදා ඇති කාර්යාලය පිහිටි ඉස්කෝලේ කොරටුව නැමති ඉඩමට ගෙන ගොස් පසු කාලයේදි 1910 පමණ කරපුටුගල නැමති රජයේ කලෑ ඉඩමක අක්කරයක පමණ විශාල භූමියක ගම්මුන් විසින් පාසලගොඩ නගා ඇති අතර එය කනිශ්ට පාසලක් ලෙස හැදින්වේ. ඔවිටිගමුව,කරපුටුගල,තුබෙ,උල්ලල,මාස්මුල්ල ප්‍රදේශ පාසලේ පෝෂිත ප්‍රදේශ වේ.

1933 සිට මෙම කනිටු විදුහල පවත්වාගෙන ගිය කරගොඩ උයන්ගොඩ ඩි.එස්.එස් රණතුන්ග මුල් ගුරුතුමා පාසලේම පැවති ගුරුනිවසයේ අව් 18 පමණ සිය ගුරු බිරිද සමග පදින්චි වී සිට පාසලේ කටයුතු විදිමත් ලෙස කරගෙන ගොස් ඇත.

1942.12.31 දින ඩී.එස්.එස් රණතුංග මහතා මාරබතීගම විදුහලට මාරුවී ගොස් ඇති අතර එම කාලය තුල පාසල පලමු ශ්‍ර්‍රේනියේ සිට s.s.c පන්ති දකවාත් ජේශ්ට පාටශාලා සහතික පත්‍ර විබහගය සහ කනිශ්ට පාටශාල සහතික පත්‍ර විබහගය සදහාද පන්ති පවතවා ගෙන ගොස් ඇත.

1943.1.1 දින පාසල පවත්ව ගෙන ඇති තිහගොඩ එච්.බී සුගතදාස මහතා මුල් ගුරුටුම ලෙස ක්‍රියා කල අතර එම කාල සීමාව පාසලේ බාහිර වැඩ රැසක් ක්‍රියත්මක කෙරිනි.මේඅතරතුරේ ගහැනු ලමයි සදහා කරපුටුගල කන්දහේන වත්තේ අමරවන්ශ ජයසින්හ තැපැල් ස්තානාදිපතිතුම විසින් තමන්ගේ ඉඩමක තනවන ලද අඩි 60*20 ගොඩනැගිල්ලක් රජයට පරිත්‍යාග කිරීමේ ප්‍රතිපලයක් වශයෙන් එය ඕවිටිගමුව බාලිකා විදුහල නමින් ලියා පදිංචි කරගෙන පිරිමි හා ගැහැනු පාසල් දෙකක් වශයෙන් ක්‍රියතක විය.

බාලිකා පසලේ මුල් ගුරුතුමිය ලෙස ඩී.කේ මුතුකුමාරන මහත්මිය පත්වූ අතර 1958දී බාලිකා පාසල ක්‍රියා විරහිතවී නැවත මිශ්‍ර පසලක් බවට පත් විය.

1955.12.31 දක්වා සේවය කොට මාර/ විල්ලව විදුහලට එච්.බී සුගතදාස මහතා මාරුවී ගොස් ඇත.මේ වකවානුවේ පාසලට අඩි 120*20 ගොඩනැගිල්ලක් රජයෙන් තනා දී ඇත. තවද මෙම කාලයේදිම අඩි 60*20 ගොඩනැගිල්ලක් ලැබිනි.

1956.1.1දින පාසලට පැමිනි ඩී ජයසිංහ මුල් ගුරුතුමා මේ ගමේම කෙනෙකි.ඔහුත්ම මාරුවී යමෙන් පසු 1962.7.1 දින මුල් ගුරු වශයෙන් බෙලිඅත්ත කහවත්ත පාසලේ සිට පැමිනි ඩී.එස් රනතුංග මහතා ඕවිටිටිගමුවේම ජන්ම ලැබූ අයෙකි. පුහුනු විදුහල්පතිවරයෙකු වූ ඔහුගේ කාලයේ පාසලේ ගුරු මංඩලය 37 පමන සේවය කර ඇත මේවකවනුවේ මහවිදුහලක් ලෙස පත්වූ ඕවිටිගමුව විදුහලට අඩි 60*20 ගොනැගිල්ලක් ගුරු දෙගුරු සමය විසින් තනවා විදුහලේ පේශකර්ම අංශයක්ද පවත්වා ගෙන ගොස් ඇත.සේවා කාලය නිම වීම නිසා ඔහු 1967 දී විශ්‍රාම ගියේය.

1967.3.1 දින සිට විදුහලේ ජේශ්ට උපගුරුවරයෙකු වූ ජේ සූරියආරච්චි මහත්මිය වැඩ බලන විදුහල්පති ලෙස පත් වූවාය.පසුව 1970.1.10 දින පුහුල්වැල්ල මහා විදුහලේ සේවය කල කබුරුපිටිය ඩී.ඩී බාලසූරිය මහතා මුල් ගුරු ලෙස පත්විය.ඔහු මාස කිහිපයකින් ස්තාන මාරු වී ගිය හෙයින් 1970.7.15 දින ගම්පහ ප්‍රදේශයේ එම්.ඒ පීරිස් මහතා මුල් ගුරු වශයෙන් පත්වී ආවේය.ඔහු 1970.8.31 දින ස්තාන මාරුවක් ලැබ ගියහෙයින් 1970.9.1 දින සිට මුල් ගුරු තනතුරේ සේවයට පමිනියේ ඕවිටිගමුවේ ජන්ම ලාබය ලත් ප්‍රැන්සිස් රණතුංග මහතායි.ඔහු මේ පාසලේ හෝඩියේ සිට ssc දක්වා ඉහෙනුම ලැබ ඇති අතර 1946 වර්ශයේ වැඩබලන විදුහල් පතිවරයෙකු ලෙසද මෙම පාසලේ සේවය කර ඇත.උසස් අද්‍යාපනයක් ලබා සිටි ඔහු පලපුරුදු දක්ශ ජනප්‍රිය විදුහල්පහති වරයෙකු ලෙස ප්‍රසිද්දියට පත් වීම නිසා ඔහුගේ සෙවා කාලය පාසලේ නව ජවයක් ඇති කලහ.

මේ කාලයේ ගුරු දෙගුරු සහයොගයෙන් විද්‍යාගරයක් ඉදිකිරීම වික්ටර් අබේසුන්දර මහතාගේ ආදාර ඇතිව ජල නල සවි කොට වතුර ටැංකි තැනීම විදුහල්පතිතුමාගේ වියදමින් ක්‍රීඩා පිටිය තැනීම පසලට පිවිසෙන පඩිපෙල සාදාදීම දක්නට ලැබුනි එච්.එච් ජයසේන මහතා ලවා බුදුමැදුර ඉදි කිරීමද මෙම යුගයේ සිදුවිය.

මෙම  සියලු තත්වන් මත 1976.10.1 දින සිට මහ විදුහලක් ලෙස උසස් කලේය. මෙම කාලයේ ගුරු බවතුන් 39ක් සේවය කර ඇත.1977 රණතුංග මහතා මාර/ විල්පිට විදුහල මාරු කර යැවීමත් සමග 1977 9.1 දින කෝංගල පාසලේ උප ගුරුවරයකුව සිට ජේ.ඩී විජේවංෂ මහතා කර්ය නියුක්ත විදුහල් පති ලෙස පත්ව ඇත ඒ මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 1980ජුනි මාසයේ කිරින්දේ උපගුරු අමරපාල මහතා කා.නි විදුහල්පති ලෙස පත් විය.

ඔහු මරුවී යමෙන් පසු කරගොඩ උයන්ගොඩ එච්.එල් ගුණදාස විදුහල්පති ලෙස පත් විය. පසුව 1982.2.1 දින සිට ඔහුත් මාරු වීමෙන් 1982 මාර්තු වල දික්වැල්ලේ සිට පැමිනි නව විදුහල්පති ආරියදාස මහතා සේවය කල අතර එතුමාද 1982.12.30 මඩකලපුවට ස්තාන මාරුවක් ලබා ගියහ.1983.1.1 දින මෙහි ජේශ්ට උපගුරු අංශ ප්‍රදාන විදුහල් ලෙස සේවය කල අකුරැස්ස ඒ විජෙගුනසේකර මහතා විදුහල්පති විය 

1991.5.06 දින ඒ විජේගුනසේකර මහතා ස්තාන මාරුවක් ලැබ යාමෙන් පසු කබුරුපිටිය සපුගොඩ සිට පැමිනි එච්.කේ බදුපාල මහතා විදුහල්පති ලෙස 1991.6.4 දින වැඩ බාර ගත්තේය. ඔහු ස්තාන මාරුවක් ලබා යාමෙන් පසු 1996.10.1 දින වලකන්දේ ඒ.එම් කොඩිතුවක්කු මහතා විදුහල්පතිවරයා ලෙස වැඩ බාර ගත්තේය.එම විදුහල්පතිතුමා 2004.5.28 දින විශ්‍රාමයාමෙන් පසු ඩබ්.ඩබ් හැරී මහතා 2004.6.1 දින විදුහල්පතිලෙස වැඩ බාරගත් අතර එතුමා අද්‍යාපන අද්‍යක්ශ දූරයක් සදහා ස්තාන මාරුවක් ලැබ යාමෙන් පසු 2006.1.20 දින හක්මන නරවැල්පිට ප්‍රදේශයේ සිට පැමිනි ගුනරත්න ගමගේ මහතා නව විදුහල්පති ලෙස වැඩ බාරගත්තේය.එතුමා අකුරැස්ස ප්‍රදේශයේ අද්‍යාපන අද්‍යක්ශක තනතුරක් සදහා ස්තාන මරුවක් ලැබ 2007 ජනවාරි මස පිටතවීමෙන් පසු 2007.2.12 දින ගුරු විදුහල්පතිතුමා ලෙස විමලසිරි රුවන් පතිරණ වැඩ භාර ගෙන 2014.2.24දින තෙක් එම තනතුරේ රාජකාරි ඉටු කලේය.

 

 

OVITIGAMUWA M.V

ඕවිටිගමුව මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ඕවිටිගමුව මහා විද්‍යාලය, මුලතියන

: [email protected]

Supported By

© 2026 OVITIGAMUWA M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk