භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
OVITIGAMUWA M.V

ඕවිටිගමුව මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • Register
  • Login
OVITIGAMUWA M.V

ඕවිටිගමුව මහා විද්‍යාලය

මුලටියන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ තැපැල් ස්තානාදිපතිවරයෙකු වූ කනදහේන වත්තේ අමරවංෂ ජයසිනංහ මහතාගේ ධන පරිත්‍යාගයෙන් නව 1943 දී නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1946 වර්ෂයේ  විහාර මන්දිරයක් එච්.එච් ජයසේන මහතා විසින්  ඉදිකරවා ඇත.වර්ෂ 1910 වර්ෂයේ කරපුටුගල නැදුංකැටිය ප්‍රදේශයේ රජයේ කැළෑ ඉඩමක ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ කරෝලිස් මහතාය. එතුමන් සිසු දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු කර ඇත. 

 

OVITIGAMUWA M.V

ඕවිටිගමුව මහා විද්‍යාලය

මුලටියන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • ඕවිටිගමුව මහා විද්‍යාලය, මුලතියන

: [email protected]

Supported By

© 2026 OVITIGAMUWA M.V. All rights reserved. Design with by Webcomms Global | Help Desk