IMG-20230221-WA0007.jpeg
IMG-20230221-WA0007.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

"නව ලොව අභියෝග ජයගත හැකි දැනුම, කුසලතා ආකල්ප වලින් පිරිපුන් පුරවැසියන් සමාජයට දායාද කිරීම"

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි..

  

Read More

පාසලේ මෙහෙවර

"ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා දරුවන් තුළ සංවර්ධනය කිරීමට ඉවහල් වන ඉ‌ගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පාසල සතු මානව හා ‌හෞතික සම්පත් කාර්යක්ෂම හා ඵලදායිව යොදා ගැනෙන පාසල් වාතාවරණයක් බිහි කිරීම.

Notice Board

පාසලේ භාවිතය සඳහා විෂ බීජ නාශක දියර විදුහලට භාර දීම

Kandurata MV