පාසලේ දැක්ම
"නව ලොව අභියෝග ජයගත හැකි දැනුම, කුසලතා ආකල්ප වලින් පිරිපුන් පුරවැසියන් සමාජයට දායාද කිරීම."
පාසලේ මෙහෙවර
"ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා දරුවන් තුළ සංවර්ධනය කිරීමට ඉවහල් වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පාසල සතු මානව හා හෞතික සම්පත් කාර්යක්ෂම හා ඵලදායිව යොදා ගැනෙන පාසල් වාතාවරණයක් බිහි කිරීම."